Water spinach with Oyster Sauce

ඔයිස්ටර් සෝස් භාවිතාකර කන්කුන් සාදාගන්නා ආකාරය


  • Serves: 4
  • Preparation Time: 30min
  • Cooking Time: 30min
  • cook Additional Note:

Edinborough Products Used

Ingredients

  • සුද්ද කර කපාගත් කංකුන් මිටියක්
  • තෙල් මේස හැඳි දෙකක්
  • සුදු ළූණු බික් දහයක්
  • අවශ්‍ය ප්‍රමාණයට ගම්බිරිස් ලුණු
  • Edinborough ඉරිගු පිටි තේ හැඳි එකක්
  • Edinborough ඔයිස්ටර් සෝස් මේස හැඳි තුනක්
  • වතුර කෝප්ප 3/4

Instructions

  1. පෑන් එකට කෙල්ලෙක් කරත් කංකුන් ටික දමා මලවා ගන්න ඉන්පසු Edinborough ඔයිට ඔයිස්ටර් සෝස් හා ජලය එක් කර කලවම් කරගන්න
  2. Edinborough ඉරිගු පිටි තේ හැන්දක් ජලයේ දියකර එකතු කරගන්න.
  3. ද්‍රවණය උකු වූ පසු අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු සහ ගම්මිරිස් එකතු කර බැදගත් සුදුලූනු එක් කර සරසා පිලිගන්වන්න
Buy Now

Provide A Feedback